Description
වෙන ආයතන මෙන් නොව අප සතුව laptop 700ක stock එකක් ඇති බැවින් අමතර කොටස් පිලිබඳව කිසිදු බියක් ඇතිකරගතයුතු නොවේ.
වසර 10ක පලපුරුදු සන්නාමයක් ඇති පරිගණක direct import කරන ආයතනයක් බැවින් මහරගම ඇති අඩුම මිල අප ආයතනය වේ.
මහරගම සහ පිළියන්දල ශාඛා වලින් මිලදී ගත හැක
We Accept Credit Cards / Debit Cards
කොන්දේසි විරහිතව සම්පූර්ණ Laptop
Exchange Possible With Laptops
Model – Hp Z Book 17 G3 Core i7 6th Gen HQ Prosessor
Backlit Keyboard + RADEON R9 Graphics 4GB Dedicated
Full Metal Finishing Durable 100%
17 INCH Gaming + Designing Workstation Laptop
Original Germany – Dual HDD Can Use At Once
—————————–
✅Hp Core i7 6th Gen HQ Turbo Processor 4.20 GHz
✅Memory: 16GB DDR4 Ram Up To 32GB Support
✅Display Type: Screen 17 inch Full HD Display
✅256GB SSD Nvme or HDD SATA 1TB Super Fast
✅02 Thunderbolt With Type C Ports
✅4GB Dedicated Radeon R9 Graphics Q Designing
✅Windows 10 Installed Licensed With Key
Windows 11 Can install At the Customer’s Choice
මීට අමතරව තවත් විවිධාකාර Laptops අප ආයතනය සතුව ඇති බැවින් Showroom එකට පැමිණ ඔබගේ සිතැඟි පරිදි මිලදී ගත හැකිය .
—————————————————
03 MONTH WARRANTY
1-Year Service Warranty
—————————————————
සඳහන් කර ඇති මිලට වඩා මිල අඩුකල
නොහැකිබව කරුණාවෙන් සලකන්න..
Please note that the price cannot be
reduced than mentioned below
————————————————
FOR CREDIT CARDS ONLY
ORIGINAL බවට සහතික වෙමු++++++++++++++++++++++++++++++++++++++++
******දැන් සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න*****
⚡ දිවයිනේ අනෙකුත් ඕනෑම ප්රදේශයකට කුරියර් සේවාව හරහා ප්රවාහණය කරනු
ලැබේ.
⚡ කුරියර් සේවාව සඳහා ලබාදෙන ඇනවුම්වලට කලින් මුදල් ගෙවිය යුතුය.
⚡ මෙම සේවාව සඳහා දැනට මුදල් ගණුදෙනු පමණක් භාවිතා කරනු ඇත
Reviews
There are no reviews yet.